බස් යෑම වගෙම ​ඔරු යෑම




හිර වෙචිච හින්ද දිය නොයන කාණු එමටයි
බස් යෑම වගෙම ​ඔරු යෑම ඈත්තේ එනිසයි
ඒ මොනව වුනත් මුන් සැ​වොම යන්නෙ එහෙටයි...


ලොකු ලොක්කො ඉදන් පොර ටෝක් දෙන්නේ එහෙදී
ඒ ටෝක් වලින් යලි ඔරු නොයන බව ද කියතී...

ඒ ටෝක් වලින් දැන් අපෙ කණ් පිරී ඈති බව උන් දන්නෙ නැතී...

උන් දාන ටෝක් ගැන උන්ම දන්නේ නැතී
ඒ ටෝක් අසා දැන් අපිට ඈති වෙලා ඈතී...

ඒ වුනත් ඒ ටෝක් උන් නවත්වන පාටක් නම් මට පේන්නේ නැතී...

ප.ලි. මෙය, කරුණාරත්න දිවුල්ගනේ ගේ, බැබලීම වගෙම තාලයට කියවන්න..

1 comment:

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..