නේත්‍රා...



නේත්‍රා හට පෙම් කළ සැටි මා
නේත්‍රාවන් පමණයි දන්නේ මා
නේත්‍රාවන්ට බැඳි පෙම බිඳී මා 
නේත්‍රා වලින් කඳුළැලි වැටුනා මා

සසරේ පැතු පැතුමන් සේමා
නොසිතූ සේ හමු වී ඔබැ මා
මතකය පමණක් හදවතේ මා
ඉතිරි කැර සැඟවී, හැරගොස් මා

05 - 08 - 2010

5 comments:

  1. හමුවීම් කොතැනද වෙන් වීම් ඒ සමග බැඳි ඇත....
    එය පද පෙලකට ගෙන ඇති ආකාරය නම් අපූරුයි මල්ලි.

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත.
    ඒත් වෙන්වීමක් නොතිබුණානම් ආදරයක වුණත් එතරම්ම ලස්සනක් නැති වෙන්න පුඵවන්.
    ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
  3. අපූරුයි යාළු

    ReplyDelete
  4. මතකය පමණක් හදවතේ මා
    ඉතිරි කැර සැඟවී, හැරගොස් මා......

    අපූරුයි...

    ReplyDelete
  5. නේත්‍රා තෙත් වුනා
    කවි පෙළට පෙම් කරමි මා ...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..