රහසෙම ඇවිත් ඔබ..

http://manvsclock.com/wp-content/uploads/2011/08/sad-face.jpg


හද විල මැද පිපි සුවඳ මලයි ඔබ
හද තනි කර ඉවත ගියත් අද
එනමුදු ඔබටයි රැඳුනු සෙනේ තව
ඔබ හිමි නැති බව දැනගත්තත් මම

දුර ඈත දුරු රටක සිටියත් ඔබ
නොදැකීම පෙම් බැන්දා ඔබට මම
පෙර භවයක ඔබ කලින් සමු ගත් හින්දම
මා සෙනෙහස පිටුපෑවේ ඇයි ඔබ

දින සති මාස වසර ගනන් ගෙවුනත්
මියැදුනේ නෑ ඔබට බැඳි සෙනෙහස මා
වෙනත් පෙමක සුව විඳ විඳ ඔබ
මට රහසෙම ඇවිත් ඔබ මවු රට

8 comments:

  1. ලස්සන පැදි පෙළක්.

    ReplyDelete
  2. උත්සහ කරපන්! උත්සහවන්තයා ජයගනී කියනවනේ! :D

    ReplyDelete
  3. me kiyanne oyata wada loku kenek ganada? ane paw frnd oya. kochchara widawanawada :(

    Angel Senuri@zoom.lk

    ReplyDelete
  4. අනේ....පවු වැඩේ..
    යස වැඩේ බොට.... මොකට නොදැක පෙම් කරන්න ගියා ද

    ReplyDelete
  5. උත්සාහය අත අරින්න එපා යාළුවා.. අපූරු කවි පෙලක්..

    ReplyDelete
  6. ම්..ම් ලස්සනයි

    ReplyDelete
  7. ලස්සනයි...ඒත් දුකයි......

    ReplyDelete
  8. පින්තූරෙඉ කවියයි තකට තක

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..