මඟ බලයි...


සීතළ මඳ නල හමා එයි
ඇට මිදුලු සලිත වෙයි
පාළුව තනිකම දැනෙයි
ඔබ ගැන සිහියට එයි...

ජංගමය දෙස හැරෙයි
SMS ඇත්දැයි බලයි
නැති විට දුක හිතෙයි
එන තුරු මඟ බලයි...

යළි දුරථනය ගනියි
ඔබේ අංකය කරකවයි
ඔබට කරදර දෝ සිතෙයි
සැනෙන් යළි Cut කරයි...

4 comments:

  1. mak karannada neda ithin.....cl ekak dila balanna....karadarayak nowennath puluwan..eth hithata sanasimayine.....

    ReplyDelete
  2. ඕක ඉතින් අපි හැමෝම කරන දේනේ...

    ReplyDelete
  3. ඔය ටිකම අනිත් කෙනත් හිතුවොත් බඩුම තමයි.. හික්zz

    හැබැයි ඉතින් වලියක් දාගන්න හේතුවක් :පී

    ReplyDelete
  4. මටම කිව්වද මන්දා...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..