
නමට සීමා වූ නිදහසක්
හිමි කැර දීමට සැබැවට
තබා පරදුවට තම දිවිය
පෙරට ගිය විරුවාණෙනි
පුදන්නට උපහාර ඔබට
එන්නට බැරිමුත් උළෙලට
ණය ගැතියි අප සැවොමා
ඉතිහාසයේ ඔබේ නම
ලියැවේ රන් අකුරින්..
ඉඳින් ඔබට
ආයුබෝවේවා..!!
හිමි කැර දීමට සැබැවට
තබා පරදුවට තම දිවිය
පෙරට ගිය විරුවාණෙනි
පුදන්නට උපහාර ඔබට
එන්නට බැරිමුත් උළෙලට
ණය ගැතියි අප සැවොමා
ඉතිහාසයේ ඔබේ නම
ලියැවේ රන් අකුරින්..
ඉඳින් ඔබට
ආයුබෝවේවා..!!
0 යි කොමෙන්ටු,:
Post a Comment
මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..