
අඳුර මකන්නට පහන් සිලක් වත්
නොමැති රැයේ...
සිහින ගෙනෙන්නේ ඇයි නෙතු නිදි
නොමැති පැයේ...
කොපුල් තෙමන්නට කඳුලක් පෙරුමන්
පුරන වියේ...
ආදර සැමරුම් ගෙන මගෙ මතකය
ඇත ගියේ...
නොමැති රැයේ...
සිහින ගෙනෙන්නේ ඇයි නෙතු නිදි
නොමැති පැයේ...
කොපුල් තෙමන්නට කඳුලක් පෙරුමන්
පුරන වියේ...
ආදර සැමරුම් ගෙන මගෙ මතකය
ඇත ගියේ...
ලස්සනයි සෝරෝ....
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteආදර සැමරුම් ගෙන මගෙ මතකය දුර ඇත ගියේ ..............
ReplyDeleteලස්ස්නම ලස්සනයි....
ReplyDeleteපදටික අපුරුවට ගැලපෙනවා...
මෙක ඇතුලේ තියන කතාව මට තෙරෙනවා...
ඉවසපන්...මොන්දේ මොනවිදිහට උනත්....
ඉගෙනිම අතාරින්න එපා.....
වැඩි දුර නොයන් සොරෝ
ReplyDeleteදුක සිතින් දරා
නුඹ නොව මුලා වන්නේ
ඇය තමයි සදා
පිසලා මතක සිත සොරෝ
වෙන්න සිනා
තනිවී නොමැත නුඹ
වටපිට බලනු හොදා
@චමිදේවා - ස්තූතියි මිතූ...
ReplyDelete@හසී - තැන්කුයි සහො..
@වැප් - අත්දැකීම්...
@ඉලංදාරියා - ඉවසනව කියන්නෙ කරන්න බැරිමදේ නේ බං.. කොහොම උනත් කරන්නෙත් ඒ දේම තමා... ස්තූති ප්රතිචාරයට..
@වත් - ගොඩාක් ස්තූතියි මේ දෙන සහයොගෙට...
harima lassanayi ban . .. siraawata . ..
ReplyDelete@දුකා - ස්තූතියි මචං..
ReplyDelete