http://www.starkeith.net/coredump/wp-content/uploads//2008/05/girl-and-boy-in-love-in-the-snow.jpg
මානෙල් මලක සුවඳක් දැනෙනා යාමේ
වෑ කණ්ඩිය උඩින් ඔබ ඔහු හා යන්නේ
පවු කල නිසා ඔබ මා දෙතැනක ඉන්නේ
ඈතින් හිඳන් අද මා හදවත සැනසෙන්නේ
අහංකාර කඳුළක් නෙත සිප ගන්නේ
ඔබ රූපය ටික ටික දැං බොඳවන්නේ
මහ වැස්සක් සේ කඳුළැලි බේරෙන්නේ
ඒ අතරින් ඔබ හිනැහෙනු දිස්වන්නේ
අත් පටලා ඔබ, මා හා මේ ලෙසිනේ
ගියෙ නැතිමුත් ගිය බව මැවිලා පෙනුනේ
පවු කල නිසා කියලා හිතන්න එපා.....
ReplyDeleteඊට වඩා හොද කෙනෙක් වෑ කණ්ඩිය උඩ හිටියොත් ඔබ වෙනුවෙන්
රිදවාගනු එපා සිත ඈ ගිය පවට
ReplyDeleteනුඹ සොයා ඒවි කෙනෙක් දිනකදි නුඹටම උරුම...
හැඩෙනවා රිදෙනවා හදවත සැමවිටම
ReplyDeleteඇයගේ සතුට වෙනුවෙන් ඉවසනව මම
අනිච්චේ දුක්කේ... යන උන්ට යන්න දෙන්ට සෝරෝ..
ReplyDeleteඅපූරුයි යාළු
ReplyDelete