Menu
Home
Sample Page
Contact
7:20 PM
ඔන්න මම මගේ බ්ලොග් එකට කවියක් නොවන පොස්ට් එකක් දාන්න හදන්නේ... හික්ස්...
මම මගේ බ්ලොග් එකට අලුහ් Template එකක් දැම්ම හොඳයිදො...................
4:31 PM
තිතක් මතට
තියනු කෙලෙසද..
මගේ සිහිනෙට
ඔබ එබෙනු සඳ..
5:25 PM
හිනැහෙන්නට පෙරදා සේ
අමතක වීදො දැන්
හීන අතරින් ඇවිදින්
හිනැහෙන්නේ ඇයි ඉතිං..
රෑ යාමේ හද හඬනා
අපෙ මතකයම සිහිවෙන්නා
සිත්තම් වී සිහිහැටි පෙරදා
නොදැනිම කඳුලක් ගිලිහෙන්නා..
11:58 AM
සොදුරු වුනත් කෙතරම්
අමතක කැරලන්නටම වෙරදරන
අතීතයත් ඇරගෙන නුඹ
යලිත් සිත්තම් වී
මා දෙනෙත් අද්දර
අමතක කළා මට
අමතක කැරලන්නට අතීතය...
4:14 PM
කදුලැල් ගලනා මා නෙත් යුගලේ
සිතුවම් කිම නුඹ හට නොපෙනෙන්නේ
ඔබ වෙනුවෙන් හඩනා හින්දාදො
ඔච්චම් කැර හිනැහෙන්නේ...
සගවන්නට බැරි මතකය ඔබගේ
සිහිකරමින් සනසෙන්නට දො
මධුවිත සරණ සොයමින් මේ
මා සැමදා වෙ
හෙසෙන්නේ
...
12:01 PM
සැන්දෑ යාමේ පාලුවේ
ඔබේ සුවද දැනෙන්නේ
කිමදැයි සොදුරියේ
මා හට පවසාපන් නේ...
හැරදා ගියේ මගෙ ලොකේ
ඉඩ මදි වීදො මගේ ලයේ
හැරදා ගියත්, දී සොකේ
ඔබ නමටයි මගේ හීනේ...
4:13 PM
පරණ කවි ටිකක් මතක් වුනා..
සද හිනැහී තිබෙන සද
සදෙන් ඔබ දකින සද
සදට බැදිපෙම සිහිවෙන සද
හදට සුසුමක් දී ගියා මගේ සද..
සදට පෙම් කැර සද
සද මගේ යැයි සිතුන සද
ඒත්,
සදට වෙනත් ඉරක් ඇති සද
සද ගිහින් හැර මගේ හද..
සද නැති නිසා දැන් මගේ හදේ
සද සිහිවෙනවා මට හැම සදේ
ගිය නිසා ඔබ මා හැරදා මගෙ සදේ
නුඹට දුකක් හිතුනෙම නැද්ද කොයි සදේ..
සිහින අහසේ මගේ සද
දකිනවා යහනේ සිටින සද
නහින සැටි සද නැතුව මගේ හද
දැනෙන්නෙම නැද්ද මා සද..
- දෙවන කොටසක් ඇත..
7:17 PM
හිතුවෙමත් නැති දවසක
හිතන්නතුවම ලං වුනා
අතීතයේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..
අපි අපිම අද ආයෙම
හමු වුනා ඒ පාරෙම..//
මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමණල්ලු ඉර හැරුණු අත ගියා..
අපි ආයෙ නොයෙනා නිසා..//
නිල් අහස කළු වුනා
ඉකි ගගහා වැලපුනා
කදුලින්ම පිරුනු වැව බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා..//
මේක මගේ සිතුවිල්ලක් නෙවෙයි උනත් මේ සිතුවිල්ල ගොඩාක් සංවේදී එකක්... ඒක නිසා මම දැම්මෙ ඔන්න...
ඔයාලත් රස විදින්න් ඔන්න එහෙනම්...
6:24 AM
නොසිතු සේ මා ලං උනේ
සසරෙ හුරුබව දුටු දිනේ
,
බැදුනු පෙම් හිත පෙර දිනේ
කදුළු වපුරයි අද දිනේ...
අහිමි බව දැනුනා දිනේ
රහසෙ හැඩුනේ පාලුවේ
යන්න යන මුත් මතුදිනේ
ඔබට පමණයි ආදරේ...
9:34 AM
හෙමිහිට හදාගන්න
හදුවත් මගෙ හිත
අවනත වෙන්නෙම
නැහැ මට එය..
කදුල වුනත් අද
ඔබට පිදූ ආදරය
සදා රකින්නම් මම
ඇති තුරු මගේ පන..
2:56 PM
අවිහිංසක සිතුවිලි මැද
තනිවූ සැම මොහොතෙම
මිහිරි අතීතය සිහිවී
කඩා හැලේ දෙනුවන් අගින්
මිණි මිණි කදුලු...
අහිමි වුන ඔබගෙන් මට
හිමි වුන සුන්දර මතකයෙන් මම
සැනසෙන්න වෙර දරන්නම්
අතීතය සිහිනයක් කියා...
2:01 PM
මොහොතක් සිනාසෙන්නට
වෙරදරන
හැම මොහොතෙම
යන්නේ ඈතටම
සිනහව,
අවැසි නැති
නිසාදො මට
සිනහව...
2:26 PM
සිනාසෙන්නට වෙර දරන
කඩුපුල් මලේ
සියුමැළි ඔබේ පෙති මත
සමණලුන් දග කරන්නට
වෙරදරයි නම්,
සිනාසෙන්නේ
කෙලෙස ඔබ
විසිතුරු ලොවක් නැත
ඔබට
ඔබේ හිසෙ තුරුලු කරන්
සිටිනා තරම්,
7:53 PM
නැත රන් මිණි මුතු මට
ඔබ ගෙල පළදන්නට
නැත රජ මාලිගා මට
ඔබ කැදවාලන්නට
එනමුදු ඔබ කැදවමි මම
මගෙ දුප්පත් හදවතට...
9:41 AM
Home
Popular Posts
අම්මේ ඔබට සුභ උපන්දිනක් වේවා...
දරා දස මසක් කුස තුල මා දරා දහසක් ගැහැට, නිසා මා වරා නෙතු නිදි, එනතුරා මා දරා දුක බිහි කලේ, ඔබැ මා.. එදා ඔබැ දැරු දුකට අම්මේ සදා මා ණයගැතිය...
සඳවති මා..
සිහිනයෙ රූ මවා සිත ගෙන පියඹා ගිය සඳවති මා හද බැඳි පෙමිනා මා පසු තැවෙනා බව ඇය නොදැනා මේ ලෙස හිනැහෙනා විට මට දැනුනා මගෙ ...
වසරක් ගෙවුන සඳ
දම් පැහැ සාරියක් හැඳ සිටි සඳ දුටුව හද හැඳින එය මගේ වග නැවතිලා ඇගේ ළඟ නැතිවෙලා මට මගේ හද... හැඳිනගෙන ම...
මගේ අළුත් බස් ජීවිතේ...
පාන්දර නැගිට්ට ගමන්ම කොම්පියුටරේ ලඟ හිඳ නොගත්තත් නැගිටපු වෙලේ ඉඳන්ම හිත කියන්නෙම එතනට පල යාං කියලා... ගේ පොඩ්ඩක් අතුගාලා, පස්සේ දත් මැද...
කුමක් කරන්නද මං...
විනාඩියට හතලිහයි රුපියල් සීයට විනාඩි දෙකයි පුළුවන් සීයක කාඩ් එකක් දාං රුපියල් මම කතා කලා අමතක ද දැං... කාලය නම් පියඹලා ගිහිං...
කොහොම ද...
ඔබ ව දුටු සඳ මට මගේ හද අහිමි වී ගිය සඳ බැඳුනු මා පෙම් හද ඔබ සොයා පැමිණි සඳ පෙම කියූ සඳ අමනාප වූ ඔබ හද කතා නොකර අද තහ...
පිරී ඇත සන්තෝසේ...
කොහෝ හඬ නෑ ඉස්සර සේ රෑයියන් ඉගිල ගොස්, නෑ මායිමේ එරබදු මල් නැතත් රතට රතේ මගේ හිතෙ පිරී ඇත සන්තෝසේ... අවුරුදු කුමරා නැතත් වැඩි...
ඔබෙ උපන් දිනයි මෙදිනා....!!
සිහිනෙන් මා ළඟ සරණා හැබැහින් ඔහු ළඟ ඉන්නා පෙම් කැර මුත් මා පෙරදා මට පෙම නොකැරපු, පෙරලා තවමත් මා පෙම් කැරනා දැන් දරු සුරතල් බලනා මා අ...
ආ ද ර ය ...
උඳුවප් සීතලේ පිපුණු සකුරා මලක් සේ දුටිමි ඔබ මුල් වරට තිගැස්සුනෙමි මම අමුතුම හැඟුමක් හද පුරාම අහා....... කෙතරම් සොඳුරු ද ඒ හැඟුම පසුව හඳුන...
දුරක පිපීලා මා මල...
http://favim.com/colors/FFB4B4/page/13/ සිහිල් සුළං රැල් ගඟ සිඹ හමා එන සඳ සිතුවේ නැති විලසින් හමු වෙලා ඔබ ඇස් කොනින් කී කතා සිහි ...
Labels
අනේ මන්දා
අප්ෂටි සිංදු
ආදර මගේ අම්මා
ඉල්ලීම්
කණපිට ගහපුවා
දුකකි ආදරය
නිදහස්
සතුටකි අදරය
සුභ උපන්දිනක් වේවා