
වසරක් ගෙවුන සඳ
දම් පැහැ සාරියක් හැඳ සිටි සඳ දුටුව හදහැඳින එය මගේ වගනැවතිලා ඇගේ ළඟනැතිවෙලා මට මගේ හද... හැඳිනගෙන මා සඳතවම වසරක් වූව දකල්පයක් සේමැ දදැනෙයි මට අදමගේ හද අහිමි සඳ... දුටුව පසු මා එ ළඳසිහිනයෙන් රෑ මැදඅවුත් සැමදා මා හදසෙනේහෙන් පිරිමදින
දම් පැහැ සාරියක් හැඳ සිටි සඳ දුටුව හදහැඳින එය මගේ වගනැවතිලා ඇගේ ළඟනැතිවෙලා මට මගේ හද... හැඳිනගෙන මා සඳතවම වසරක් වූව දකල්පයක් සේමැ දදැනෙයි මට අදමගේ හද අහිමි සඳ... දුටුව පසු මා එ ළඳසිහිනයෙන් රෑ මැදඅවුත් සැමදා මා හදසෙනේහෙන් පිරිමදින
සිහිනයෙ රූ මවා සිත ගෙන පියඹා ගිය සඳවති මා හද බැඳි පෙමිනා මා පසු තැවෙනා බව ඇය නොදැනා මේ ලෙස හිනැහෙනා විට මට දැනුනා මගෙ මුළු ලොවමා...
සිහිනෙන් මා ළඟ සරණා හැබැහින් ඔහු ළඟ ඉන්නා පෙම් කැර මුත් මා පෙරදා මට පෙම නොකැරපු, පෙරලා තවමත් මා පෙම් කැරනා දැන් දරු සුරතල් බලනා මා අමතක කැර සිටිනා ඔබෙ උපන් දිනයි මෙදිනා සිවු වසැරක මතකෙට පියඹා ඔබැ හමු වූ
කලින් කල තැනින් තැන විටෙන් විට ළඟින් හිඳ සවිය වුන මිතුර ඔබ දිනෙන් දින ටිකෙන් ටික දුරින් දුර ගොසින් ඔබ කොයිද අද සොයයි හද..
කොහෝ හඬ නෑ ඉස්සර සේ රෑයියන් ඉගිල ගොස්, නෑ මායිමේ එරබදු මල් නැතත් රතට රතේ මගේ හිතෙ පිරී ඇත සන්තෝසේ... අවුරුදු කුමරා නැතත් වැඩියේ මා කුමරිය පිපුනා දෑස් මානේ හොරා කීපයක් වුවත් ඈ සිටියේ ඒ ටික වටී, නැතත් අන් සියළු දේ... දිගු
විනාඩියට හතලිහයි රුපියල් සීයට විනාඩි දෙකයි පුළුවන් සීයක කාඩ් එකක් දාං රුපියල් මම කතා කලා අමතක ද දැං... කාලය නම් පියඹලා ගිහිං අමතක නෑ මතකය නම් කලකින් ඇමතුවේ නැතත් මං හිත තාම ලෙංගතුයි ඉතිං... ටික ටික වයසත් යයි දැං ගෙදරින්
මිහිදුම් සිහින විකසිත වන යාමේ ඔබත් මාත් එක්වී මේ සැණකෙළියේ ලොවම අමතක වූ මොහොතේ ආදරෙන් එක් වී ඉමු පෙම්බරියේ... සවන් මත ඔබ දෙතොල් තියා හෙමිහිට ආදරෙයි කී විට ලොවම අමතක වුනා මට නෑසියන් දෙගුරුන් හරස් වූවත් අප හට මේ ආදරෙන්
ඔබ ව දුටු සඳ මට මගේ හද අහිමි වී ගිය සඳ බැඳුනු මා පෙම් හද ඔබ සොයා පැමිණි සඳ පෙම කියූ සඳ අමනාප වූ ඔබ හද කතා නොකර අද තහංචි දමා හද මගහැර යන සඳ කෝම වාවන්න ද
සීතළ මඳ නල හමා එයි ඇට මිදුලු සලිත වෙයි පාළුව තනිකම දැනෙයි ඔබ ගැන සිහියට එයි... ජංගමය දෙස හැරෙයි SMS ඇත්දැයි බලයි නැති විට දුක හිතෙයි එන තුරු මඟ බලයි... යළි දුරථනය ගනියි ඔබේ අංකය කරකවයි ඔබට කරදර දෝ සිතෙයි
නිමේෂයකින්, පායපු සඳ කළු වළාවකින් වැහුනු සඳ යලිත් එබෙන තුරු සඳ මා බලා සිටින සඳ එබෙන්නට පෙර එ සඳ යළි වළාවක් පැමිණි සඳ වැසිගොස් සරා සඳ තනි කලා මා හද
. වස්සානයට පිපෙන්න වෙර දරන සිත් මල අභියස පිපුන හෙමි හෙමින් හදවතට පිය නගන වරා කැකුළ ගති හැඳින පුරා සඳ ගුවනේ දිලෙන විට සොඳින මවා ගති ඔබෙ රුව එතන නිවා ගන්නට දුක, මා හදවත විඳින නුඹ පිපෙන්නේ කෙදින නිමක් නැත හැඟුම් ඔබ
http://manvsclock.com/wp-content/uploads/2011/08/sad-face.jpg හද විල මැද පිපි සුවඳ මලයි ඔබ හද තනි කර ඉවත ගියත් අද එනමුදු ඔබටයි රැඳුනු සෙනේ තව ඔබ හිමි නැති බව දැනගත්තත් මම දුර ඈත දුරු රටක සිටියත් ඔබ නොදැකීම පෙම් බැන්දා ඔබට මම පෙර භවයක ඔබ කලින් සමු
ehappy.wordpress.com ඔබ මගේ හද රැගෙන ගිය සඳ නිකැළැල් මා හද අහිමි වී අද බලමි පෙර මඟ රැගෙන සඳෙ ද හද යළි එයිද සඳ නොදැන මා හද..
පියවෙන නෙතු මත ඔබව පෙනෙන්නේ දෙසවන් මත ඔබෙ හඬ රැව්දෙන්නේ සිත ඇතුලෙන් උඩු යටිකුරු වෙන්නේ සුභ සිහිනෙක සිතුවිළි පැටලෙන්නේ... බලාගත් අතම බලා සිටින්නේ සිත වෙත නැහැ වෙන කිසිවක් එන්නේ පෙර සසරෙත් ඔබ පැතුවා වැන්නේ මගෙ කරගන්නට පෙරුම් පුරන්නේ... සිහිනෙන් ඇවිදින්
http://favim.com/colors/FFB4B4/page/13/ සිහිල් සුළං රැල් ගඟ සිඹ හමා එන සඳ සිතුවේ නැති විලසින් හමු වෙලා ඔබ ඇස් කොනින් කී කතා සිහි වෙලා අද දස දහස් වරක් රහසින් හඬනවා මා හද මුවින් නොබැන මුණිවත් රැකි ඔබ නෙතින් කී කතා මත් කලා මා