ඔබෙන් සමුගනිමි...

සිංහලෙන් දැම්මෙ නැති එක අවුලක් නැහැ නේද...??

7 comments:

  1. ලස්සන්යි........සොරො

    ReplyDelete
  2. සොරො මොකද කරන්නෙ... කොහොමද අවුරුදු.. නිර්මාණය යටින් සිංහලෙන් ලියලා දමන්න..

    ReplyDelete
  3. ලස්සනයි මචන්.

    ReplyDelete
  4. දැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.

    ඔව් ඔව්..
    ඒක හෙන අවුලක්...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  5. @ඉලංදාරියා - ස්තූතියි මචං..

    @රවා - අවුලක් නෑ මචං ෂේප් එකේ ඉන්නවා ඉතිං.. අවුරුදු කියල වෙනසක් නෑ බං..

    @රවීන් - තැන්කුයි මචං...

    @බිඟුවා - අහා අවුරුද්දු ජයයි වගේ නේද.. අම්මට සිරි අවුල්ද..?? අම්ම ගහන එකක් නෑ නේ.. හික්ස්..

    - සෝරෝ

    ReplyDelete
  6. @වැප් - ඇයි බං උඹට මහන්සියිද... ලොල් 0.00001% ..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..