මර බිය

ගෙවෙනකන් කකුල්දෙකම
කඩේ ගිහින් දේශපාලුවන්ට
ලැබුනෙත් දෙයයි එකකම එක
ඒත් ඉතිං
ආයෙත් ඡන්දයක් ලංවෙනකොට
දැනෙනව මර බිය
දේශපාලන පලිගැනීම වලට
ලක්වේවිදැයි..

(ආණ්ඩුව පෙරලුනොත්)

7 comments:

  1. හොඳ වැඩේ කඩේ දිව්වට..
    ආණ්ඩුවත් අනිත්‍ය ධර්මෙට යටත් නිසා කොයි වෙලේ හරි පෙරලෙයි.

    ReplyDelete
  2. @Outsider - මම කඩේ ගියේ නෑ බං.. :D
    කඩේ යන උන් ගැන ලිව්වෙ මම.... හික්ස්...:P

    ReplyDelete
  3. දන්නව බං
    මමත් කිව්වෙ කඩේ යන අයට තමයි..

    ReplyDelete
  4. ඔන්න ඔන්න ඉතින් උඹ අපිට කිංඩි දානවා..හික්ස්............. ඔය තියන ඇඩ්‍රස් ඔක්කොම මකපන්.. තොව උස්සනවා දැන ගනින්.. හරි.. එල එල..

    ReplyDelete
  5. @OutSider - එළ එළ.. හික්ස්..

    @රවා - ඒ කියන්නෙ උඹත් මේ ජාතියෙන්ද.. හිකිස්..
    අනේ මාව නම් උස්සන්න නම් ලේසියි.. මොකද බ‍ර නැහැනේ වැඩිය.. ලොල් 0.123456%

    ReplyDelete
  6. බලාගෙන රවා...
    මූට අශ්වයෙකුත් ඉන්නවනේ....
    උස්සන්න කලියෙන් ඌට ගේමක් දීපන්...

    ReplyDelete
  7. @බිඟුවා - හිකිස්.. උඹට තේරුනා.... :D

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..