කඳුළු බිංදු..



සඳ තනියට තරු හිඳිනා
වෙලාවේ..
මගෙ තනියට මතකය
සිහිවුනාවේ..
ඔබෙත් මගෙත් අවිහිංසක
පෙම් කතාවේ..
කඳුළු බිංදු ඔච්චම් කැර
සිනහවේ..


3 comments:

  1. වෙන්වීමකින් පසු සිතට නැගෙන අදහස් .....

    ReplyDelete
  2. @වැප් - ලංවීමක් නම් අනිවාර්යෙන්ම වෙන්වීමකුත් තියෙනවනේ බං... ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  3. ඔයාගේ කවියේ අවසාන පදය කඳුලු බින්දු ඔච්චම් කර සිනාවේ යන්න වෙනුවට ඒ මුල් පද තුනෙන් ධ්වනිත වන අවිනිශ්චිතභාවයත් අනිත්‍ය ස්වභාවයත් මනාව රැකගන්න තිබුනා "කඳුලු බින්දු ඔච්චම් කර ගියාවේ" කියා යෙදුනානම්. ඒ මගේ අතිශය පුද්ගලික අදහස පමණයි. මැනවින් අවස්ථා නිරූපනය කල පද හතරක්. ඔයාට මගේ සුභපැතුම්

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..