
අපේ ලෝ කම්හලේ
කම්කරුවන් වන අපේ
නිපදවන නිද්පාදිතෙන්
බිහිවන අතුරු ඵල
අතුරින් ප්රධාන එකක්
"නිමි" නොවී "නොනිමි" වී
නැවතුනා යාන්තමින්
පෙරදින රාත්රියේ....
කම්කරුවන් වන අපේ
නිපදවන නිද්පාදිතෙන්
බිහිවන අතුරු ඵල
අතුරින් ප්රධාන එකක්
"නිමි" නොවී "නොනිමි" වී
නැවතුනා යාන්තමින්
පෙරදින රාත්රියේ....
අනේ මටනම් තෙරුනේ නෑ මේකේ අදහස....
ReplyDeleteඔයා කියනම්කම් හාංකවිසියක් තේරුනෙ නෑ නෙව...
ReplyDeleteඅනේ මටත් ... තේරුනේ නැත
ReplyDelete@හසී, @වැප්, @ඉන්දි - සුනාමියක් ඇවිත් ගියානේ බං එදා රැ.. අන්න ඒක ගැන බං කිවුවේ...
ReplyDeleteආහ්... ඒකද මේ... ආවේ නෑ නේද සුනාමිය...
ReplyDelete@හසී -
ReplyDelete"නිමි" නොවී "නොනිමි" වී
නැවතුනා යාන්තමින්