එන්නේ නෑ ඔහු කිසි දිනෙක


********************

නිල් සඳ මඬල යට
අහසක් තරම් උසට
සිතුම් වැල් පොදිබඳින
නැගෙනියනි මා දයාබර
නොරවටා නුඹෙ තුරුණු හිත
සදා ගනින් හිත් පොඩිය
එන්නේ නෑ ඔහු කිසි දිනෙක....

********************************

5 comments:

  1. දෙන්න කාලයට ඉඩ....හැදේවි ඔය සිත ඉබේටම....

    ReplyDelete
  2. අරමුණ ද අපව රවටයි.. බලාපොරොත්තුව ද රවටයි.. අරමුණක් , බලාපොරොත්තුවක් නොමැතිව සැනසීමක් ද ගතියක් ද නැත. ජිවිතයක් ද ඇති.. ජිවත්වීමක් ද නැත.. සුන්දර හදවතෙ ඇති සුන්දරතාවය පෙනෙයි, සැමදෙ සුවකල නොහැක මිතුර.. නැවත පැමිණිමකට වඩා.. බලපොරොත්තුව වටී..

    ReplyDelete
  3. හිත රැවටෙද්දි
    රැවටෙද්දි
    තේරුනේ නැත්තේ
    මගේ හිත
    පොඩි කමට ...

    ReplyDelete
  4. @චමිදේවා - කාලයට ඉඩ දීමෙන් වෙන්න තව තවත් හිත රවට්ටගැනීම නෙවෙයිද.. කවදහ‍රි යථාර්ථයට පිළිගන්න වෙනව නේද... ??

    @රවා - බලාපොරොත්තුවෙන් සිටීමෙන් වෙන්න් නිකරුනේ කාලය කා දැමීමක් නොවේද.. ඊට වඩා හොඳ නැද්ද ඇත්තට මුහුණදීම... ??

    - සෝරෝ

    ReplyDelete
  5. @පබලු - තැන්කුයි නගො..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..