නාන් කාදලෙයි..


=================

සුසුමුදු නළල මැද
ලස්සන තිලකයක් තියාන
මා ලං වන විටම

ලැජ්ජාවෙන් ඉවත බැලුවත්

පෙරුම් පුරාගෙන මම

නාන් කාදලෙයි
කියූ විගසම
කාදලික්ක නේරුම් ඉල්ලේ
කියා
දිවගියත් හනි හනිකට

නාන් රොම්බ කාදලෙයි
කෙල්ලේ..

===========================

4 comments:

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..