ආවේ නෑ තාමත් මට උත්තර ....

__________________________
නිෂා යාමයේදී සඳ අද්දර
අහසක් තරම් පැතුම් එක්කර
දහසක් හීන මවා ඇස අද්දර
පෙරුමන් පුරා හිත ඉද්දර
ඉල්ලුම් කලේ දැක පත්තර
මගෙ ජිවිතේ ගන්නට වෙනස්කර
දැම්මත් සී වී එක ඉල්ලුම් කැර
දින සති ගෙවුනත් ඉක්මන් කැර
සිටියත් මා සක්මන් කැර කැර
ආවේ නෑ තාමත් මට උත්තර ....
______________________________________

8 comments:

  1. එකනම් ඇත්ත තමා ඉල්ලුම් කරත් ආවේ නෑ තාමත් මට උත්තර.....

    ReplyDelete
  2. heeh...CV daana tharamata uththara enava nam ithin niyamai ..

    ReplyDelete
  3. මමත් ළඟදිම ඉල්ලුම් කරන්නයි යන්නේ..

    ReplyDelete
  4. උත්තර ගන්න යන්න
    ළඟම ඈති දේසපාලුවා ගාවට

    ReplyDelete
  5. තව උත්සාහ කරල බලමු :)

    ReplyDelete
  6. කොයි දේත් වෙන්නෙ හොඳටයි කියනවනේ..
    Raven කිව්වත් වගේ තව උත්සාහ කරල බලමු..

    ReplyDelete
  7. @හසී - එකනේ කියන්නෙ සහො...

    @පබළු - දාන ත‍රමට තියා අත‍රින් එකදෙකකටවත් නැහැනේ.. ඒකනේ අවුල..

    @නයා - එළ එළ GooD LucK

    @වත් - නොයන හින්ද වෙන්න ඇති නේද මෙහෙම වෙන්නෙ....??

    @රවීන් - ක‍්රනව බං කන පැලෙන්නේ..

    @හර්ශි - එහෙම කියලවත් හිත හදාගමු නේද... :D

    ReplyDelete
  8. http://www.topjobs.lk/


    mekata yanna balanna.....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..