යළි නොපායපු මගේ සරා සඳ..



නිමේෂයකින්, පායපු සඳ
කළු වළාවකින් වැහුනු සඳ
යලිත් එබෙන තුරු සඳ
මා බලා සිටින සඳ
එබෙන්නට පෙර එ සඳ
යළි වළාවක් පැමිණි සඳ
වැසිගොස් සරා සඳ
තනි කලා මා හද

8 comments:

  1. සැගව ගිහින් සඳ අද
    තනි කර මගේ හිත
    යලි නොපායාවිද සද
    හිතමින් මම තනිව අද

    ReplyDelete
  2. පිස්සු හැදෙන සඳ!

    ReplyDelete
  3. හයියෝ..දැන් තනියෙන්ද..

    ReplyDelete
  4. අනේ...දැන් ඔයාල ඔක්කොමල සඳ ගැන ලියන්න ගියාම මට මොකද වෙන්නේ... ඉහි ඉහි...

    ReplyDelete
  5. හැමදාම නගින ඔය සඳ
    දවස ගානෙම වෙනස් සඳ
    චපල කම් බෙදන සඳ
    මටම විරතක් අරුම සඳ...

    වලා කලු ඇවිත් අද
    වසාගත්තා සඳත් අද...
    දුක නැතත් සිතක අද..
    පෙමක් සිහිවී අඩයි තව....

    ReplyDelete
  6. සඳ මෝල් වෙනවානේ..

    ReplyDelete
  7. ලස්සනයි පද ටික නම්....සඳ පායාවි...බලාගෙන ඉන්න.....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..