ඔබට පමණයි ආද‍රේ..


නොසිතු සේ මා ලං උනේ
සස‍රෙ හුරුබව දුටු දිනේ,
බැදුනු පෙම් හිත පෙර දිනේ
කදුළු වපුරයි අද දිනේ...

අහිමි බව දැනුනා දිනේ
රහසෙ හැඩුනේ පාලුවේ
යන්න යන මුත් මතුදිනේ
ඔබට පමණයි ආද‍රේ...

8 comments:

  1. ආදරේ වේදනාව උපරිමයි මචං....

    /බිඟුවා...!

    ReplyDelete
  2. @බිගුවා- නිත‍රම ළග සිටින ඔබට තුති...

    ReplyDelete
  3. අදරය සුන්දරයි,අදරහි වේදනාව අමිහිරියි. 100 % මචං

    ReplyDelete
  4. දුක සතුට වෙදනාව මැදිහත් සිතින් බාරගන්න පුලුවන් වෙන්න කියලා පතනවා. එකයි මනුස්සකම...

    ReplyDelete
  5. @මදුක - ඒ අමිහිරි වේදනාව මිහිරියි කියල හිත හදා ගමු..

    @රවා - ඒ දේ ක‍්රන්න තමඉ මචං උත්සාහා ක‍රන්නේ..

    ReplyDelete
  6. @ධනංජය - දුක තමයි මස්සිනා...

    ReplyDelete
  7. ආදරේ ලැබුනෙ නැති වුනාම දුකයි තමා. ලස්සනයි...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..