විඳිමි සුවසේ...

ඔබට රහසේ
ඔබගෙ අහසේ
බැඳුන පහසේ
විඳිමි සුවසේ...

ඔබගෙ පහසේ
බැඳුනෙ රහසේ,
දිනෙක කෙලෙසේ
කියනු එලෙසේ...

දිනෙක එලෙසේ
දැනුන විගසේ
ගියොත් රහසේ
හැඬෙයි දුකසේ...

6 comments:

  1. හරිම ලස්සන පද සංකලනයක්.. හරිම රහයි.. දැනෙනවා නියමෙට ලස්සනයි මිලූෂ...

    ReplyDelete
  2. @රවා- ස්තූතියි මිත‍රයා නිත‍රම මා සමග නිත‍රම සිටිනවට..

    @හ‍සී- ඔයාටත් ස්තූතියි..

    ReplyDelete
  3. කොළඹ එද්දී මං හිතුවා ඔහොම වෙයි කියලා..කෝ රවා..අර සේකරගේ කවි ටික කෝ..?

    ReplyDelete
  4. හිහ්.. බලපිය මාරයියේ මම මේ පෝස්ට් එක දාපු දිනේ.... ;)

    ReplyDelete
  5. නියමයි පද සංකල්පනාව.... :)

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..