ඔබට රහසේ
ඔබගෙ අහසේ
බැඳුන පහසේ
විඳිමි සුවසේ...
ඔබගෙ පහසේ
බැඳුනෙ රහසේ,
දිනෙක කෙලෙසේ
කියනු එලෙසේ...
දිනෙක එලෙසේ
දැනුන විගසේ
ගියොත් රහසේ
හැඬෙයි දුකසේ...
ඔබගෙ අහසේ
බැඳුන පහසේ
විඳිමි සුවසේ...
ඔබගෙ පහසේ
බැඳුනෙ රහසේ,
දිනෙක කෙලෙසේ
කියනු එලෙසේ...
දිනෙක එලෙසේ
දැනුන විගසේ
ගියොත් රහසේ
හැඬෙයි දුකසේ...
හරිම ලස්සන පද සංකලනයක්.. හරිම රහයි.. දැනෙනවා නියමෙට ලස්සනයි මිලූෂ...
ReplyDeleteලස්සනයි........
ReplyDelete@රවා- ස්තූතියි මිතරයා නිතරම මා සමග නිතරම සිටිනවට..
ReplyDelete@හසී- ඔයාටත් ස්තූතියි..
කොළඹ එද්දී මං හිතුවා ඔහොම වෙයි කියලා..කෝ රවා..අර සේකරගේ කවි ටික කෝ..?
ReplyDeleteහිහ්.. බලපිය මාරයියේ මම මේ පෝස්ට් එක දාපු දිනේ.... ;)
ReplyDeleteනියමයි පද සංකල්පනාව.... :)
ReplyDelete